Thursday, November 5, 2009

දැනුමෙන් පිරි ලෝකය


අවුරුද්දේ මාස 12 ට නම් හැදුන හැටි


ජනවාරි - පැරණි රෝමවරුන් වසරේ මුල්ම මාසය ජානුස් නම් දෙවියා සිහිපත් කිරිම

සදහා නම් කරන ලදි.


පෙබරවාරි - පැරණි රෝමවරුන් දෙවියන් සදහා පවත්වන උත්සව " පෙබරවාරිස් " නමින් හැදින්

වු අතර එය සිදු වුයේ පෙබරවාරි මාසයේ දීය.


මාර්තු - කාර්මික හා කෘෂි කර්මික ආදියට සම්බන්ධ "මාර්ස් " නම් දෙවියාට උපහාර පිණිස.

.

අප්‍රේල් - වසන්ත ඝෘතුවේ මල් පිපෙන කාලය යන අර්ථය ඇති "අපිරියේ" යන්න මුප් කොට

( සෙභාග්‍යයට හා අලංකාරයට අධිපති ඇප්‍රොසිටෙ දෙවගනට උපහාර පිණිස. )


මැයි - පැරණි රෝමවාසින් වැඩිහිටියන් උදෙසා වෙන් වු මාසය "මේ" යනුවෙන් නම්

කරන ලදී.


ජුනි - රූමත්කමේ හා යෙවනයේ සංකේතයක් වන "ජුනේ " දෙව්දුවට උපහාර පිණිස.


ජුලි - ජුලියන් දින දර්ශනය ලොවට ඉදිරිපත් කිරිම නිසා ජුලියස් සීසර් සිහිපත් කිරිම.


අගෝස්තු - ජුලියස් සීසර් රජුගේ බෑණා වු ඔගස්ටස් සීසර් අධිරාජ්‍ය සිහිවිම පිණිස "ඔගස්ට්"

නම් විය.


සැප්තැම්බර් - රෝමවරුන් අවුරුද්ද ගණනය කලේ මාස 10 කිනි. එම ක්‍රමය "සැප්ටිමස් " නම්

විය.


ඔක්තෝම්බර් - සියලු ගහ කොළ කහ පැහැය සිදු වන මාසය යන අරුත ඇති "ඔක්ටෝ" යන

වචනයෙන් මෙම මාසය නම් විය.


නොවැම්බර් - ශීත ඍතුව ඇරඹෙත්ම මස් ආරක්ෂා කර තබනු ලබන මාසය අරුත නමිනි.


දෙසැම්බර් - ලතින් භාෂාවෙන් ශුද්ධ වු මාසය යනව අරුත ඇති "ඩිසෙම" අනුව ඩිසෙම්බර්

විය.

.


සතියේ දින හත හැදුන හැටි


UNDAY - ඉරිදා - හිරුගේ දිනය

MONDAY - සදුදා - සදුගේ දිනය

TUESDAY - අගහරුවාදා - Tiu ගේ දිනය. යුද්ධයට හා අහසට අධිපති Tiuදෙවියා සදහා

WEDNESDAY - බදාදා - Woden ගේ දිනය. දෙවියා ප්‍රධාන Teutonic

THIRSDAY - බ්‍රහස්පතින්දා - Thor ගේ දිවය සර්වජනයට අධිපති දෙවියා.

RIDAY - සිකුරාදා - Friggගේ දිනය, ආදරයේ දෙවගනගේ දිනය.සිකුරු ග්‍රහයාගේ දිනය ලෙස ද හදුනවයි.

SATURDAY - සෙනසුරාදා - සෙනසුරුගේ දිනය.

No comments:

Post a Comment