Tuesday, November 10, 2009

සත්ව ලෝකය

සතුන් පිළිබද ලෝක වාර්තා

 ලොකුම සතා - නිල් තල්මසා

 ලොකුම ගෙම්බා - ගොලියර්

 ලොකුම මත්ස්‍යා - තල්මස් මෝරා

 නලාකුම සර්පයා - ඇනකොන්ඩා

 වේගවත්ම සතා - චිටා

 මන්දගාමිතම සතා - ගොළුබෙල්ලා

 කුඩාම සතා - පිග්මි මීයා

 උසම සතා - ජීරාප්

 ලොකුම චර්ම කෝෂ සතා - කැන්ගරුවා

 වැඩියෙන්ම ජිවත්වන සතා - ඉබ්බා

 බරින් වැඩි ගොඩබිම සතා - අප්‍රිකානු අලියා


කුරුල්ලන් පිළිබද ලෝක වාර්තා


 ඉගිලිය නොහැකි ලොකුම කුරුල්ලා - පැස්බරා

 බරම කුරුල්ලා - කොටළු හංසයා

 කුඩාම කුරුල්ලා - හමිං බර්ඩ්

 ආයුෂ වැඩිම කුරුල්ලා - ඇන්ඩියන් ‍කොන්ඩෝර්

 වේගවත්ම කුරුල්ලා - දේශාටක කුරුළුගොයා

 විශාලතම බිත්තරය දමන කුරුල්ලා - පැස්බරා

 උඩ්න් ඉගිළෙන කුරුල්ලා - ඊජිප්තු පාත්තයා

 වැඩිම දුරක් ඉගිළෙන කුරුල්ලා - ආර්ටික් ටර්ෆ්

 වේගවත්ම පිහිනන්නා - පෙන්ගුයින්

 යිශාලතම කුරුල්ලා - කොන්ඩෝර්

 විශාලතම ජලචර කුරුල්ලා - හංසයා

No comments:

Post a Comment